"ලෝක විනාශය"යන්න මේ දිනවල කරලියේ පවතින ඉතා ප්‍රසිද්ධ මතෘකාවකි.නොයෙක් පුද්ගලයින් මාධ්‍ය ආයතන මේ පිළිබද විවිධා කරයේ අදහස් දක්වති.මෙම තේමාවට මුලිකම හේතු සාධකය වුයේ පුරාණ මයා වරුන් විසින් මීට වසර 5000කට පමණ ප්‍රථම එනම් ක්‍රි.පු.3100දී පමණ නිර්මාණය කරණ ලද මායා දින දර්ශනය 2012.12.21වැනි දිනෙන් අවසන් වීමයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ දින දර්ශනය අවසන් වීම ලෝක විනාශය යැයි හැදින්වීම කෙතරම් දුරට නිවැරදිද? මේ පිළිබද අදහස් දක්වන NASA ආයතනය ප්‍රකශ කරන්නේ ලෝක විනාශයක් තබා එහි සලකුණක්වත් මැත කාලයේදී පෙන්නුම් නොකරන බවත් 2012.12.21දින කිසිසේත්ම ලෝක විනාශය සිදුනොවන බවයි.
ලෝක විනාශය විය හැකි ආකර පිළිබද නොයෙක් මති මතාන්තර තිබේ.පිටසක්වල ආක්‍රමණ,ගිනිකදු පිපිරීම් වෙනත් ග්‍රහ වස්තු සමග පෘථිවිය ගැටීම,සුර්යයා මියයාම මේ අතර වේ.සැබැවින්ම ලෝකය විනාශ විය හැකිද?ඔව්.එය සිදුවීමට වඩාත්ම ඉඩ ඇත්තේ සුර්යයාගේ පවතින හයිඩ්රිජන් වායුව දහනය වී අවසන් වු පසු හෙවත් සුර්යයා මියයාමෙනි.නමුත් විද්වතුන් පවසන ආකාරයට එය සිදුවීමට තව වසර මිලියන 4500ක් පවතී.එසේනම් මේ දිනවල පැතිරයන ලොක විනාශ සංකල්පය නූතන මායා වරුන්ගේ තවත් මායාවක් නොවේද....?
The Mayan Calendar finishes its cycle in 21st of December 2012,which fueled theories about "World Ending". This calender is believed to be constructed by mayans about 5000 years ago.According to NASA and scientists the world ending is not possible to happen soon. Many theories about how the world will end are in community now.Earth clash with asteroids or planets,explotion of a volcano and dying of sun are some of them.According to scientists ,the most possible cause for the ending of world is dying of sun.It will happen when all the hydrogen gas burns out and finished in the sun's atmosphere.But according to NASA this would at least take 4500 years.
rate enna hora amathiyo okkoma vinasa wela yanawanam hodai
ReplyDelete