කවුළුව News-කියවන්න දැනගන්න

Saturday, September 22, 2012

20 අස්සේ T.V ගැස්සේ



                 20 අස්සේ T.V ගැස්සේ


20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රි ලංකාවට ලබාදී ඇති  රූපවාහිනී යන්ත්‍ර තොගයක් අස්ථාන ගතවී ඇති බව
අනාවරණය වී තිබේ.
                      මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයෙකු වන L.G සමාගම විසින් තරගාවලියේ කටයුතු පහසු කරගැනීම සදහා නවීන තාකෂණයෙන් යුත් අගල් 42 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 100ක් ක්‍රිකට් පාලක මන්ඩලයට ලබාදී ඇතත් මේ වන විට ඉතිරිව ඇත්තේ රූපවාහිනී 92 පමණි.රූපවාහිනී 8කට සිදුවූ දෙයක් නොමැත.
මෙම රූපවාහිනී යන්ත්‍රයක මිල ලංකා මුදලින් රු.ලක්ෂ 2ක් පමණ වේ.එනිසා මින් සිදුවී ඇති අලාභය රු.ලක්ෂ 16කට අධික වේ.තරග පැවැත් වෙන ක්‍රීඩාන්ගණ වල ක්‍රීඩා විවේකාගාර වල,විනිසුරු කුටිවල,මාධ්‍ය කුටි වල රූපවාහිනී යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය වේ.මෙනිසා පසුගිය වකවානු වලදී ක්‍රිකට් ආයතනයට කුලීපදනම මත රූපවාහිනී යන්ත්‍ර ලබාගැනීමට සිදුවිය.ඊට වැයවූ මුදල රු.ලක්ෂ 20ක් පමණ විය.මෙවැනි වියදම් මකා ගැනීමට මෙම රූපවහිනී යන්ත්‍ර භාවිත කල හැකිව තිබුනත් පාලක මණ්ඩලයේ අකාර්යක්ෂම ක්‍රියාවලිය නිසා එයද මගහැරී යන තත්වයක් දැන් මතුව ඇත.ක්‍රිකට් පාලක මණ්ඩලයේ දිගින් දිගටම සිදුවන වංචා හා දූෂණ මැඩලීමට ක්‍රීඩා අමාත්‍ය වරයා ප්‍රමුඛ අනෙකුත් බලධාරින් ගේ අවධානය යොමුවිය යුතුයි.



   Missing T.V s of ICC 20-20 world cup 2012                 

8 televisions given to Sri Lanka by the  ICC cricket council were reported missing.L.G company ,one of the official sponsors of thw ICC 20-20 world cup 2012 has handed over 100 L.E.D televisions which were 42 inch screen size to the cricket bord of Sri lanka. These televisions were given in oder to modify the grounds for the ICC 20-20 world cup which is being held in SL in now a days.
                                                                                                       But only 92 of them had being used for the dressing rooms,umpire rooms and for the media personality rooms.these televisions worth around 2 lacks each and and the missing property is valued around 16 lacks.Minister in charge and the authorized persons must pay their attention about these  rapes.


2 comments: