Thursday, December 27, 2012
සා.පෙළ. විද්‍යා ප්‍රශ්න පත්‍රය පැන්නූ විද්‍යාවේ මහ ඇදුරු කොටු වෙයි.Story behind the O/L science parer leakage.
මෙවර අ.පො.ස.(සා.පෙළ ) විද්‍යාව පත්‍රයේ අඩංගු ප්‍රශ්න 19ක් ඒ ආකාරයෙන්ම තම ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කර බෙදාහරින ලද අමතර පංති ගුරුවරයෙකු අපරාධ පරීකෂණ දෙපාර්ථමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
විද්‍යාවේ මහ ඇදුරු නමින් ගම්පහ, නිට්ටඹුව, මිනුවන්ගොඩ නගර වල අමතර පංති පවත්වන සම්පත් අත්තටගේ නැමැති ගුරුවරයෙකු විසින් තම සිසුන්ට ලබාදී තිබූ ප්‍රශ්න 50කින් සමන්විත ආදර්ශ ප්‍රශ්නපත්‍රයක ඔහු විශේෂ සලකුණක් (හිනා මූණක්)යොදා ප්‍රශ්න 22ක් ලබාදීතිබූ අතර ඒවා අනිවාර්යයෙන්ම විභාගයට එන බව ඔහු පවසා ඇති අතරම එසේ නොවුනහොත් එදාට තමන් පංති පැවැත්වීම නතර කොට එම නගරවල බඩගාන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
මහත් පුදුමයකි .ඔහු පැවසූ ප්‍රශ්න 22න් 19ක් ඒ ආකාරයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයේ පලවිය.විශය නිර්දේශයෙන් එහා ගිය සිසුන්ගේ සාමාන්‍ය දැනීම හා තර්කානුකූල හැකියාව මැනෙන ප්‍රශ්න 1ක් හෝ 2ක් සෑම වසරකදීම විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩංගුවීම සාමන්‍ය කරුණකි.මෙම අමතර පංති ගුරුවරයා මෙම ප්‍රශ්නයද තම අනුමාන ප්‍රශ්න පත්‍රයේ අකුරක් නෑර් ලබාදී තිබේ.මෙසේ ප්‍රශ්න අනුමාන කල හැකිද?මෙසේ කල හැකිනම් අද ඔහු ටියුෂන් ගුරුවරයෙකු නොව තුන් කල් දකින මහා විද්වතෙක් විය යුතුය.
පහතින් දැක්වෙන්නේ ඔහු ලබාදුන් ප්‍රශ්නයක් හා විභාග ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්රශ්නයකි.
Story behind the O/L science paper leakage.
A famous tuition teacher who conduct science classes in Nittabuwa,Gampaha and Minuwangoda areas has given a model paper which had similar MCQ questions.This tuition teacher who is now famous as Sampath Aththatage has said that he will creep across the towns if his paper won't match the real O/L paper.Now he is under investigation.
Saturday, December 22, 2012
රවුෆ් හකීම් අධිකරණ ඇමති වුවට පසු නීති විද්‍යාල ප්‍රවෙශ විභාගය සමත් වන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාඅන්ය ලෙස ඉහලට..
රවුෆ් හකීම් මහතා අධිකරණ අමාත්‍ය දූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2011 හා2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුවී ඇතැයි
Friday, December 21, 2012
සති 3 ක අනියම් පෙම නිසා බිරිදත් දරුවනුත් මරා පුලුස්සයි.
රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක ගිණි ගැනීමක් නිසා කාන්තාවක් හා ඇගේ දරු දෙදෙනා මියයාම පසුගියදා රටපුරා මහත් ආන්දොලනාත්මක සිදුවීමක් විය.එහි අවදානය තවත් වැඩි වුයේ මරණ පරීක්ෂණයේ දී මෙය මිණී මැරීමක් බව ඔප්පුවීමත් සමගයි.
Thursday, December 20, 2012
ලෝක විනාශය අදයි.
"ලෝක විනාශය"යන්න මේ දිනවල කරලියේ පවතින ඉතා ප්‍රසිද්ධ මතෘකාවකි.නොයෙක් පුද්ගලයින් මාධ්‍ය ආයතන මේ පිළිබද විවිධා කරයේ අදහස් දක්වති.මෙම තේමාවට මුලිකම හේතු සාධකය වුයේ පුරාණ මයා වරුන් විසින් මීට වසර 5000කට පමණ ප්‍රථම එනම් ක්‍රි.පු.3100දී පමණ නිර්මාණය කරණ ලද මායා දින දර්ශනය 2012.12.21වැනි දිනෙන් අවසන් වීමයි.
Friday, November 9, 2012
වැලිකඩ බන්ධනාගරය යුද පිටියක් වේ.(Walikada Jail mayhem 2012.11.09)
ඊයේ සවස් වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැදවියන් හා එහි නිලාධාරීන් අතර ඇති වූ දැඩි ගැටුම් කාරී තත්වය හේතුවෙන් රැදවියන් 16 දෙනෙකු මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇත.
Wednesday, October 3, 2012
හේයි.....උබලට fun 1ක් ඕනෙද?
20-20 ක්‍රිකට් ලෝක කුසලාණ
තරගාවලියට සහභාගීවීම සදහා පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටින කොල්ලුපිටියේ සුපිරි හොටෙල් කාමරයකට අනවසරෙන් ඇතුළුවු
Saturday, September 22, 2012
20 අස්සේ T.V ගැස්සේ
20 අස්සේ T.V ගැස්සේ
20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රි ලංකාවට ලබාදී ඇති රූපවාහිනී යන්ත්‍ර තොගයක් අස්ථාන ගතවී ඇති බව
Monday, September 10, 2012
Mervin Silva's son Malaka attacked an army major
ඇමති මැරයාගේ මග යන පුතු
මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා තවත් ඔහුගේ සගයන් පිරිසක් විසින් සමාජ ශාලාවක් තුලදී උසස් හමුදා නිලධාරියෙකුට හා ඔහුගේ සහය නිලධාරියාට පහර දී තිබේ.
මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා තවත් ඔහුගේ සගයන් පිරිසක් විසින් සමාජ ශාලාවක් තුලදී උසස් හමුදා නිලධාරියෙකුට හා ඔහුගේ සහය නිලධාරියාට පහර දී තිබේ.
වෙලේ සුදාගේ කළු වැඩ
වෙලේ සුදාගේ කළු වැඩ
මහා පරිමාන මත්කුඩු ජාවාරම් කරුවෙකු වන බඩෝවිට වෙලේ සුදා නැමැත්තාගේ බිරිද කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවී ඇත.
Sri Lanka won a para-olympic medal for the first time in history.
ඉතිහාසයේ ප්‍රථම වතාවට අපට පැරා ඔලිම්පික් පදක්කමක්.
ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කිරීමට මෙවර 2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙලේදී ප්‍රදීප් සංජය ක්‍රිඩකයා සමත් විය.
Sri Lankans attacked in India.
තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට ප්‍රහාරයක්
දකුණු ඉන්දියාවේදී වේලක්කන්නි දේවස්ථානය වන්දනා කිරීමට හලාවතින් ගිය කිතුණු බැතිමතුන් පිරිසකට තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් සිදුකල පහරදීමක් පිළිබදව පසුගියදා වාර්ථා විය.
දකුණු ඉන්දියාවේදී වේලක්කන්නි දේවස්ථානය වන්දනා කිරීමට හලාවතින් ගිය කිතුණු බැතිමතුන් පිරිසකට තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් සිදුකල පහරදීමක් පිළිබදව පසුගියදා වාර්ථා විය.
Subscribe to:
Posts (Atom)